Category

Articles

Curated stories exploring this theme.

296 articles

Apr 06, 2026

ரஷ்யாவிடமிருந்து எரிபொருள் கொள்வனவு சாத்தியமாகுமா?

ஆனால், பிமல் ரத்நாயக்கவைப் பொறுத்தவரையில் அவர் ஜே.வி.பியின் சீனப் பிரிவை கையாள்பவர்களில் முக்கியமான ஒருவர். ரஷ்யா, சீனா இடையே உறவுகள் சுமூகமாக காணப்பட்டாலும் சீன விவகாரங்களை கையாளும் ஒருவரை வைத்து ரஷ்யாவை நெருக்க முனைவது பிற்போக்கான இராஜதந்திர மூலோபாய அணுகுமுறையாகும்.

By One Text Initiative

Apr 06, 2026

பொருளாதார ஸ்திரத்தன்மையை பேணுவதில் உள்நாட்டு சவால்கள்

இதற்கு சந்தை பல்வகைப்படுத்தல், உள்நாட்டு எரிசக்தி உற்பத்தி மற்றும் வெளிப்படையான விலை நிர்ணயக் கொள்கைகள் மிகவும் அவசியமாகும். 2026 ஆம் ஆண்டு ஒரு வளர்ச்சி ஆண்டாக அமைய வேண்டுமானால், இத்தகைய சவால்களை முன்கூட்டியே கணித்து அதற்குரிய நெகிழ்வான பொருளாதாரத் திட்டமிடலுடன் செயற்படுவதே இலகுவான வழியாகும்.

By One Text Initiative

Mar 31, 2026

විධාන රාජ්‍යය, නිර්බාධ රාජ්‍ය, සහ නියාමන රාජ්‍යය: අපි කොතැනද?

ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිලිබඳ ප්‍රතිපත්ති සංවාදය තුළ වැඩි ඉඩක් ගෙන ඇත්තේ රාජ්‍ය ආකෘතිය හෝ බලය බෙදීම හෝ මධ්‍යගත කිරීම පිලිබඳ සංවාදය මිස එහි  දර්ශනය, පටිපාටි, සහ අන්තර්ගතය ගැන නොවේ. එනම් පවත්නා රාජ්‍ය සහ ආණ්ඩු ආකෘතිය ප්‍රතිසංස්කරණයට ලක් කොට පවත්නා තත්ත්වය කළමනාකරණය හෝ පවත්වාගෙන යාම පිලිබඳ සංවාදය ය.

By ධම්ම දිසානායක

Mar 26, 2026

திருகோணமலை எண்ணெய் குதங்களும் வலுசக்தி பாதுகாப்பும்

'நெருங்கிய மற்றும் நம்பிக்கைக்குரிய பங்காளிகள்' என்ற ரீதியில் இந்தியாவிற்கும் இலங்கையிற்கும் இடையில் ஏற்பட்டுள்ள இந்த இணக்கப்பாடு, தெற்காசியப் பிராந்தியத்தின் வலுசக்தி சுதந்திரத்தை உறுதிப்படுத்தும் ஒரு மைல்கல்லாகும்.

By One Text Initiative

Mar 23, 2026

ඇමරිකා එක්සත් ජනපදය-ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ සැබෑ පරාජිතයින් කවුද? තුන්වන ලෝක දෘෂ්ටියකින් විශ්ලේෂණයක්

ඇමරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුමක සැබෑ පරාජිතයින් වන්නේ සටන් බිමේ පාර්ශවයන් නොව, එහි ආර්ථික හා සමාජීය කම්පනවලට ලක්වන තුන්වන ලෝකයේ ජනතාවයි.

By ධම්ම දිසානායක

Mar 16, 2026

ஈரானின் புதிய தலைமை காட்டும் திசை

இத்தகைய சூழலில், மொஜ்தபா கமேனியின் ஒவ்வொரு நகர்வும் உலக எரிசக்திச் சந்தை மற்றும் உலகளாவிய பாதுகாப்புச் சூழலில் பெரும் தாக்கத்தை ஏற்படுத்தும் என்பது உறுதியானது.

By One Text Initiative

Mar 16, 2026

ஈரானின் புதிய தலைமை காட்டும் திசை

இத்தகைய சூழலில், மொஜ்தபா கமேனியின் ஒவ்வொரு நகர்வும் உலக எரிசக்திச் சந்தை மற்றும் உலகளாவிய பாதுகாப்புச் சூழலில் பெரும் தாக்கத்தை ஏற்படுத்தும் என்பது உறுதியானது.

By One Text Initiative

Mar 14, 2026

ඉරානයට එරෙහි යුද්ධය නව ලෝක පර්යායකට මඟ පාදයිද?

ප්‍රධාන යුද්ධ බොහෝ විට ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍ය සඳහා හේතු වී ඇති අතර, ගෝලීය දේශපාලන ව්‍යුහයන්, ආර්ථික පද්ධති, සහ ජාත්‍යන්තර සන්ධාන නැවත සකස් කර ඇත, ප්‍රතිව්‍යුහගත කර ඇත. එබැවින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය තීරණාත්මක ප්‍රශ්නයක් අප හමුවේ තබා ඇත. එනම් මෙම ගැටුම පවතින ජාත්‍යන්තර පර්යාය/පිළිවෙල පරිවර්තනය කර ලෝක ඉතිහාසයේ නව අවධියක් ආරම්භ කරයීද? යනු එම ප්‍රශ්නය ය

By ධම්ම දිසානායක

Mar 11, 2026

ශ්‍රී ලංකාවේ අනාගත ගල් අඟුරු ආශ්‍රිත දූෂණ හා පාඩු වැළැක්වීම: ප්‍රතිපත්තිමය විශ්ලේෂණයක්

මේ දිනවල ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදනය වටා ඇති මතභේදය - විශේෂයෙන් ලක්විජය (නොරොච්චෝලේ) ගල් අඟුරු බලාගාරයේ සැපයුම් දාමය හා සම්බන්ධ පාඩු - දැඩි ලෙස මහජන මාධ්‍ය (සමාජ මාධ්‍ය) සහ ප්‍රධාන දහරාවේ මුද්‍රිත මාධ්‍යවල අවධානයට ලක් වී ඇත. වැරදි කළමනාකරණය, තාවකාලික ප්‍රසම්පාදනය, මිල හැසිරවීම, සහ දුර්වල අධීක්ෂණ යාන්ත්‍රණයන් හේතුවෙන් ඇති වූ මූල්‍ය අලාභයේ දැවැන්ත බව රජයේ බලධාරීන් විසින්ම පිළිගෙන ඇත.

By ධම්ම දිසානායක