Category

Articles

Curated stories exploring this theme.

301 articles

Feb 16, 2026

ජනතාවට හැඟීමක් හා බැඳීමක් ඇති ව්‍යවස්ථාවක් සඳහා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සංවාදය කොළඹ BMICH හිදී ඇරඹිණි. මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දුන්නේ 2022 අරගලයේ අපේක්ෂාවන් වූ වගවීම සහ පද්ධතිමය වෙනස මෙයට පදනම් විය යුතු බවයි. 1948 සිට රටට උචිත ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් වීම සහ ඓතිහාසික ජන අරගලවල සැබෑ අරමුණු ව්‍යවස්ථාව තුළ පිළිබිඹු නොවීම යන ගැටලු මෙහිදී සාකච්ඡා විය.

By Chandra Bhanu

Feb 10, 2026

ශ්‍රී ලංකාව වැනි රටකට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි?

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දේශපාලන, ආණ්ඩුකරණ, පමණක් නොව සමාජ යුක්තියුක්තතාවද අහිමි කරගත් එකකි; ජන විශ්වාසය සහ ගෞරවය අහිමිකරගත් එකකි.

By ධම්ම දිසානායක

Feb 09, 2026

இலங்கையின் புதிய அரசியலமைப்பு உருவாக்கம்; 'பல்லினத்தன்மையை' அங்கீகரிக்குமொரு கூட்டு முயற்சி

இறுதியான, இந்த அங்குராட்பண நிகழ்வானது இலங்கையின் அரசியலமைப்புப் பயணத்தில் ஒரு புதிய அத்தியாயத்தைத் திறந்து வைத்துள்ளது. சகல இன, மத மற்றும் அரசியல் தரப்பினரையும் உள்ளடக்கிய திறந்த கலந்துரையாடல் மட்டுமே இலங்கையின் எதிர்காலத்தை ஜனநாயக ரீதியாக உறுதிப்படுத்தும் என்ற செய்தி இம்மாநாட்டின் மூலம் உரக்கச் சொல்லப்பட்டது.

By One Text Initiative

Feb 01, 2026

තෙවන ලෝක රටවල සෞඛ්‍ය අර්බුදයේ දේශපාලන ආර්ථිකය

ශ්‍රී ලංකාව ද ඇතුළුව තෙවන ලෝක රටවල් මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදය සම්පූර්ණයෙන්ම වෛද්‍ය හෝ තාක්ෂණික ගැටලුවක් ලෙස පමණක් අවබෝධ කරගැනීම ප්‍රමාණවත් නොවේ. එය ගැඹුරු ලෙස බැඳී ඇත්තේ ගෝලීය, කලාපීය, සහ ජාතික දේශපාලන බල ව්‍යුහයන්, ආර්ථික පද්ධති, වෙළඳපොළ මෙහෙයුම්, ජාත්‍යන්තර බල සම්බන්ධතා, සහ සම්පත් බෙදාහැරීමේ අසාමාන්‍යතා සමඟය. මෙම ලිපියේ සිදුකොට ඇත්තේ දේශපාලන ආර්ථික ප්‍රවේශයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසමානතා, ඖෂධ හිඟය, සේවා ප්‍රවේශයේ අසාධාරණය, සහ සෞඛ්‍ය පද්ධති දුර්වලතා විග්‍රහ කිරීමය.

By Dhamma Dissanayake

Jan 28, 2026

Recognising Gaps in the Constitution

The third week of January highlights key constitutional aspects, including limitations on the distribution of executive power, the resilience of independent institutions, administrative justice, and policy coherence. While some developments point to certain strengths within the system, the weaknesses of the Constitution continue to outweigh them.

By One Text Initiative

Jan 28, 2026

இலங்கையின் ஆட்சி நெருக்கடியும் அரசியலமைப்பு சவால்களும்

ஒட்டுமொத்தமாக, இந்த கலந்துரையாடலில் சமூக ஒப்பந்தமான அரசியலமைப்பு நாட்டுக்குத் தேவை என்பதும் அது மீண்டும் புதிதாக உருவாக்காமல், இலங்கையின் ஆட்சி நெருக்கடிக்கு நிரந்தரமான தீர்வு இல்லை என்பதும் ஏற்றுக்கொள்ளப்பட்டது.

By One Text Initiative

Jan 15, 2026

Week 01_Media Analysis with Constitutional Aspects

This article outlines constitutional insights from the media coverage of the first week of January 2026, highlighting the growing tension between executive power and institutional accountability in Sri Lanka.

By One Text Initiative