May 26, 2026
ෆෙඩරල්වාදය සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ නව සංවාදයක්.
මෙම ලිපිය ශ්රී ලංකාවේ ෆෙඩරල්වාදය, බලය විමධ්යගත කිරීම සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳව උතුර හා දකුණ අතර නැවත මතුවෙමින් ඇති සංවාදය විමසයි. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ දේශපාලන උරුමය සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ව්යවස්ථාමය මැදිහත්වීම් ඔස්සේ, සාමකාමී හා එකඟතාවයකට පැමිණිය හැකි විසඳුමක් සඳහා රට ඉදිරියේ ඇති අභියෝගය මෙහි අවධාරණය කෙරේ.