Jan 23, 2024
බෙලිඅත්ත සමූහ ඝාතනය සහ තෙලිජ්ජවිල ඝාතනය හුදු පාතාල අතර ගැටුමක් පමණක්ද?
-කේ. සංජීව- තංගල්ල, බෙලිඅත්ත කොළඹ අධිවේගී මාර්ගයේ පිටවීම අසල වෙළඳසැලක් ඉදිරිපිට දී පසුගිය 22 දා උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුවුණ අතර එම වෙඩි ප්රහාරයෙන් 4 දෙනෙක් එම ස්ථානයේදීමද තවත් පුද්ගලයෙක්...