Oct 16, 2024
පාස්කු විමර්ශණ වාර්තා ගැන ගම්මන්පිල ගෙන් විජිත හේරත් ට අභියෝගයක්,විජිත හේරත් ගෙන් ගම්මන්පිලට අපරාධ චෝදනාවක්.
පාස්කු විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් අලුත් ආණ්ඩුවේ කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් ජනමාධ්ය අමතමින් කරන ප්රකාශයන්හි සත්යයතාව හිටපු අමාත්ය වරයකු වන උදය ගම්මන්පිල අබියෝගයට ලක් කළ අතර මේ වනවිට...