Category

Gallery

Curated stories exploring this theme.

21 articles

Nov 11, 2025

“ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ”. අප යන මග හරිද?

පළමුව පවුලට, ගමට, ප්‍රදේශයට, පළාතට, සහ රටට ගැලපෙන යහපත් මනුස්සයෙක් නිර්මාණය කරගැනීම සඳහා අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යොමු විය යුතුය. එය හුදු වෙළඳපොල අරමුණු සහිත විෂයමාලා සහ වෙලාව සංශෝධනය කිරීමකින් එහාට යා යුතුය.

By One Text Initiative

Oct 21, 2025

ගල්කිස්ස අධිකරණ භූමියේ කලබලය අරගලයේම දිගුවක් ද?

ගල්කිස්ස අධිකරණ භූමිය ආශ්‍රිතව පොලිස් කොස්තාපල් වරයකු සහ ජේෂ්ඨ නීතිඥ වරයකු අතර පැන නැගුණු ගැටුම් කාරී තත්ත්වයක් ස්වල්ප මොහොතකින් මුළු රටෙහිම ආන්දෝලනයට ලක් වූ සිදු වීමක් බවට පත්විය.

By One Text Initiative

Oct 14, 2025

ලංකාණ්ඩුව ජිනීවා ගියේ හෝම් වර්ක් නොකරද?

ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් වෙත විවේචන රැසක් එල්ල වෙමින් ඇත.

By One Text Initiative