Category

Gallery

Curated stories exploring this theme.

21 articles

Mar 14, 2025

වෛද්‍යවරුන්ගේ අතිරේක දීමනා අඩු කිරීම සාර්ව ආර්ථිකයට බරක්ද අභිමානයට බරක්ද?

අලුත් ආණ්ඩුවේ මංගල අය වැය ඉදිරිපත් වීමත් සමග සෞඛ්‍ය සේවය යළි නොසන්සුන් වී ඇත. ඊට බලපෑ ආසන්නම හේතුව වූවේ වෛද්‍යවරුන් ගේ අතිරේක රාජකාරි දීමනා හා නිවාඩු දින දීමනා කප්පාදුව පිළිබඳ ගැටළුවක් වුවද ඒ හා...

By One Text Initiative

Feb 21, 2025

බලශක්ති ක්ෂේත‍්‍රය රාජ්‍යකරණයේ යහ පිළිවෙතින් බලගැන්විය යුතුයි

පසුගියදා විදුලිබල පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදයෙහි මතුපිට ප‍්‍රකාශනයක් පමණක් වන අතර, ඒ සඳහා ගැඹුරු හා දිගුකාලීන විසඳුම් අපේක්ෂා කරන්නේ නම් පුළුල්...

By One Text Initiative

Dec 02, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විදින වරප්‍රසාද

ජනාධිපතිවරණයේ දීත්, මහ මැතිවරණයේ දීත් ජනතාවගේ දැඩි අවධානයක් යොමු වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විදින වරප්‍රසාද සම්බන්ධයෙන්, ඔවුන්ට ලැබෙන පහසුකම්, ඔවුන් ප්‍රභූවරුන් ලෙස පෙනී සිටීම ගැන. සංවාදයට...

By One Text Initiative

Nov 25, 2024

මහ මැතිවරණයේ මහ ප්‍රතිඵලය

මහ මැතිවරණයෙන් ජන බලවේගය ලැබූ 62%ක ජනවරම ජනාධිපතිවරණයේදී ලැබුණු 42% ජනවරම සමග සසඳන්නේ කෙසේද?එහිදී ජනතාවගේ හැසිරීමජාතික ජනබලවේගයේ හැසිරීම, සහවිපක්ෂයේ හැසිරීම සිදු වූයේ කෙසේද?

By One Text Initiative