Sri Lanka. Three languages.

Ground reporting on Sri Lanka’s social and political pulse—told by journalists, professionals, and civic voices.

TrendWatch tracks current affairs across the island through English, Sinhala, and Tamil editions so every community can follow the same facts, context, and accountability narratives.

We surface on-the-record briefings from policy experts, community organizers, business leaders, and field reporters to help Sri Lankans parse what matters—faster than the news cycle.

ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය  පිලිබඳ වියුක්ත විග්‍රහයක්.
Featured dispatch

Featured dispatch

ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය පිලිබඳ වියුක්ත විග්‍රහයක්.

ඒ අනුව වසර දෙකක් යනු ආණ්ඩුවක අවසාන ප්‍රතිඵලය මැනීමට ඇති කාලයක් නොව, එම ආණ්ඩුවේ පාලන දිශාව, සහ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගත යුතු කාලයකි. සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ ආණ්ඩුව විසින් ඉදිකළ ව්‍යාපෘති සංඛ්‍යාව නොව, ජනතාවගේ ජීවන තත්ත්වය, රාජ්‍ය ආයතනවල ගුණාත්මකභාවය, ආර්ථික අවස්ථා, සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කෙතරම් ශක්තිමත් කර තිබේද යන්නයි.

One Text Initiative Sep 29, 2026

Localized editions

English, Sinhala, and Tamil coverage

Every article can surface wherever a translation exists. Readers land directly in their preferred language.

Live beta

English Edition

English

EN

Global dispatches, explainers, and field notes in English.

Constitutional Concerns and Governance Developments

Top story

Constitutional Concerns and Governance Developments

This week’s media coverage highlights developments that raise significant constitutional questions relating to judicial review of taxation laws, environmental governance, delegated fiscal powers, public finance accountability, devolution, State-Owned Enterprise (SOE) governance, procurement oversight, regulatory transparency, and institutional safeguards in public administration.

One Text Initiative Jun 30, 2026 EN highlight
Key Constitutional and Governance Developments

May 26, 2026

Key Constitutional and Governance Developments

This week’s media coverage highlights developments from the week which raise significant constitutional questions relating to judicial review of legislation, judicial independence, parliamentary control over public finance, accountability in public financial management, commissions of inquiry, devolution, taxation of the digital economy, and governance concerns surrounding State-Owned Enterprise (SOE) restructuring.

Rebuilding Sri Lanka’s Monetary and Financial System

May 26, 2026

Rebuilding Sri Lanka’s Monetary and Financial System

Sri Lanka’s economic recovery requires more than short-term stabilisation. This article calls for a modern monetary and financial governance framework built on accountability, professional independence, digital transformation, investment-led growth, and stronger institutions capable of driving long-term national renewal.

Constitutional Developments in Media Coverage

May 18, 2026

Constitutional Developments in Media Coverage

This week’s media analysis raises significant constitutional questions relating to parliamentary control over public finance, delegated taxation powers, executive intervention in autonomous institutions, procurement integrity, and transparency in State-Owned Enterprise (SOE) restructuring.

සිංහල ලිපි

Sinhala

SI

සිංහල භාෂාවෙන් නවතම ලිපි, විශ්ලේෂණ සහ අදහස්.

ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය  පිලිබඳ වියුක්ත විග්‍රහයක්.

Top story

ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය පිලිබඳ වියුක්ත විග්‍රහයක්.

ඒ අනුව වසර දෙකක් යනු ආණ්ඩුවක අවසාන ප්‍රතිඵලය මැනීමට ඇති කාලයක් නොව, එම ආණ්ඩුවේ පාලන දිශාව, සහ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගත යුතු කාලයකි. සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ ආණ්ඩුව විසින් ඉදිකළ ව්‍යාපෘති සංඛ්‍යාව නොව, ජනතාවගේ ජීවන තත්ත්වය, රාජ්‍ය ආයතනවල ගුණාත්මකභාවය, ආර්ථික අවස්ථා, සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කෙතරම් ශක්තිමත් කර තිබේද යන්නයි.

One Text Initiative Sep 29, 2026 SI highlight
නීතිය නැවීමේ සමාජ දේශපාලන ක්‍රීඩාව

Sep 24, 2026

නීතිය නැවීමේ සමාජ දේශපාලන ක්‍රීඩාව

නීතිය නැවීමේ දේශපාලනය යනු නීතියක් කඩ කිරීමේ සරල ක්‍රියාවකට වඩා පුළුල් හා ගැඹුරු දේශපාලන සංසිද්ධියකි. එහිදී නීතිය විනාශ නොකර, නීතියම දේශපාලන බලයේ මෙවලමක් බවට පත් කළ හැකිය.

ඩෙංගු වසංගතය පිටුදැකීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම සහ වගවීම.

Jul 28, 2026

ඩෙංගු වසංගතය පිටුදැකීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම සහ වගවීම.

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය සෑම වසරකම මාස කීපයක් ප්‍රබල ලෙසත් වසර පුරා සාමාන්‍ය ලෙසත් මහජන සෞඛ්‍යයට බරපතළ අභියෝගයක් එල්ල කරන වසංගත තත්ත්වයකි. එය, අනාවැකි විශේෂයෙන් කිවයුතු නැති සුපුරුදු මාරාන්තික වසංගතයකි. වැසි සමය ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම වේගවත් වන අතර, ඉන් පසු වැසි පහල ගියද රෝගීන්ගේ සංඛ්‍යාව බරපතළ සහ සැලකිය යුතු ලෙස ඉහළ යයි.

සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය

Jul 24, 2026

සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය

මීගමු බන්ධනාගාර සිදුවීම මුල්කරගෙන ඇති වූ කතාබහේ නිතර වර නැගුනු “සිරකරුවෝ ද මනුෂ්‍යයෝය” යන ප්‍රකාශයට “සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය” යන ප්‍රකාශය මා එකතු කරන්නේ, සාමාන්‍යයෙන් බන්ධනාගාර ජීවිතය පිළිබඳ කෙටි අදහසකින් නොව, මනුෂ්‍යත්වය, නිදහස, සමාජ පාලනය, සහ බලය පිළිබඳ විග්‍රහයකට මඟක් විවෘත කරගැනීමේ අරමුණෙනි.

தமிழ் பார்வை

Tamil

TA

தமிழில் எழுதப்பட்ட சமீபத்திய பகுப்பாய்வுகள் மற்றும் கருத்துக்கள்.

பயங்கரவாதத்திலிருந்து அரசைப் பாதுகாக்கும் சட்டமூலம் என்ன சொல்கிறது?

Top story

பயங்கரவாதத்திலிருந்து அரசைப் பாதுகாக்கும் சட்டமூலம் என்ன சொல்கிறது?

'பயங்கரவாதத்திலிருந்து அரசைப் பாதுகாக்கும் சட்டமூலம்' என்பது அதன் பெயருக்கேற்ப அரசாங்கத்தைப் பாதுகாப்பதாக அமையலாமே தவிர, நாட்டின் பிரஜைகளின் உரிமைகளைப் பாதுகாப்பதாக அமையாது.

One Text Initiative Sep 29, 2026 TA highlight
உயிர்த்த ஞாயிறு பயங்கரவாதத் தாக்குதல்கள்; நீதிக்கான நீண்ட எதிர்பார்ப்பு

Sep 28, 2026

உயிர்த்த ஞாயிறு பயங்கரவாதத் தாக்குதல்கள்; நீதிக்கான நீண்ட எதிர்பார்ப்பு

அதுவரை, உயிர்த்த ஞாயிறு பயங்கரவாதத் தாக்குதலின் பின்னணியில் உள்ள உண்மைகளை அறிந்து கொள்வதற்கான நாட்டு மக்களின் தேடலும், நீதிக்கான நியாயமான எதிர்பார்ப்பும் தொடர்ந்துகொண்டே இருக்கும்.

மரண தண்டனை அளிக்கப்பட்டுள்ள அனோஜனின் விடுதலைக்கான பலதரப்பு முயற்சிகள்

Sep 28, 2026

மரண தண்டனை அளிக்கப்பட்டுள்ள அனோஜனின் விடுதலைக்கான பலதரப்பு முயற்சிகள்

எனவே, இந்த உணர்வுபூர்வமான சூழ்நிலையைக் கருத்தில் கொண்டு, தேவையற்ற இன, மத முரண்பாடுகளைத் தவிர்த்து, இராஜதந்திர செயற்பாடுகளுக்குப் பாதகமில்லாத வகையில் பொறுப்புடன் நடந்துகொள்ளுமாறு அநுர அரசாங்கம் அனைத்துத் தரப்பினரையும் கேட்டுக்கொண்டுள்ளது.

இந்திய பாதுகாப்பு  அமைச்சரின் இலங்கை விஜயம்

Sep 17, 2026

இந்திய பாதுகாப்பு அமைச்சரின் இலங்கை விஜயம்

இலங்கைக்கும் இந்தியாவிற்கும் இடையிலான வரலாற்று ரீதியான உறவை புதிய காலத்தின் சவால்களுக்கு ஏற்ப தகவமைத்துக் கொண்டு, பரஸ்பர நம்பிக்கையுடனும் கூட்டுப் பொறுப்புடனும் முன்னோக்கிச் செல்வதற்கான வலுவான அடித்தளத்தை இந்த விஜயம் அமைத்துக் கொடுத்துள்ளது.

Spotlight topics

Browse categories

Use categories to align multilingual stories under the same thematic umbrella.

View category index