Oct 23, 2023
යුක්තිය සාධාරණය දුරයි..!
කේ. සංජීව හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ලබාදෙන්නට තීරණය කළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා...
Category
Curated stories exploring this theme.
134 articles
Oct 23, 2023
කේ. සංජීව හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට සති තුනක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව ලබාදෙන්නට තීරණය කළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිවරයා...
Oct 18, 2023
කේ. සංජීව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සුවිශේෂ මැදපෙරදිග සංචාරය අරඹන විටම ගාසා හි අල්-අහ්ලි අරාබි බැප්ටිස්ට් රෝහලට එල්ල වූ ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 500 දෙනෙකු මිය ගිය බව...
Oct 16, 2023
කේ. සංජීව ‘ශ‍්‍රී ලංකාවට ගෙන්වනු ලබන සියලූම ඖෂධ, ඖෂධ උපකරණ, සීමාස්ථ නිශ්පාදන සහ විලවුන් වර්ග ලියාපදිංචි කටයුතු සහ නියාමනය කෙරෙන එකම ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරියයි‘. මේ 2023 ඔක්තෝම්බර් මස 03 වෙනිදා...
Oct 10, 2023
– කේ. සංජීව – ශ්‍රී ලංකාව බංකොළොත් වී ඇති බව අමුතුවෙන් කියන්න දෙයක් නැතිය. මේ තත්ත්වයට හේතුව ආර්ථික කළමනාකරණයෙහි දුර්වලත්වයද? එහෙමත් නැතිනම් මේ ගැටලුව පිටුපස තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් ද? මෙම...
Oct 06, 2023
-කේ. සංජීව- වෘත්තීය සමිති අරගල කරන්නේ, වැඩ වර්ජනයන් දියත්කරන්නේ තම සේවකයන්ගේ හෝ රටේ හෝ පොදු යහපතටය. එහෙත් පසුගිය ඔක්තෝම්බර් 04 දා දහවල් වෙනවිට ලංකා දුම්රිය නියාමකයන් සංවිධානය වී ලංකා දුම්රිය සේවය...
Oct 06, 2023
-කේ. සංජීව- මේ සතියේ අවසන් දවස් දෙක මේ ගෙවෙන්නේ දවස් දෙකම මාතර දිස්ත්‍රික්කයේ පාසල්වලට නිමාඩුවක් දීලා. මොකද්ද හේතුව? හේතුව තමයි කාලගුණය. ඉතිං මේ කාලගුණ හුටපටය මොකද්ද කියලා බලන්න මාතර අතුලසේන මහත්තයාට...
Oct 03, 2023
-කේ. සංජීව- ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂි භාවය පිළිබඳ පනත් කෙටුම්පත’ යනුවෙන් අන්තර් ජාලය සම්බන්ධ නීති පැනවීම සඳහා මේවනවිට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ නියමයෙන් පනත් කෙටුම්පතක් ගැසට්කර ඇත. මෙම පනත්...
Oct 03, 2023
-කේ. සංජීව- ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පුද්ගලික ආයතනයක් බව පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් එහි සභාපති ෂම්මි සිල්වා ප්‍රකාශ කළේය. එහි ගොස් සිටි මාධ්‍යවේදීන් කිසිවෙක් ‘එහෙනම් මහත්තයෝ ශ්‍රී ලංකා...