Jan 23, 2024
පොලීසියේ තුවක්කු නිකන් පත්තුවීම..!
කේ. සංජීව පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. රොෂාන් කුමාරසිංහ...
Category
Curated stories exploring this theme.
134 articles
Jan 23, 2024
කේ. සංජීව පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. රොෂාන් කුමාරසිංහ...
Jan 19, 2024
කේ. සංජීව පසුගිය 18 දා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිට සහ නුගේගොඩ විජේරාම මන්සන්දිය අතරතුර පාර යුධ පිටියක් බවට පෙරළී තිබුණි. පොලීසිය කඳුළු ගෑස් වරුෂා එල්ලකරමින් මඟ අවහිර කරමින් විශ්ව විද්‍යාල...
Jan 19, 2024
-කේ. සංජීව- පසුගිය ජනවාරි 17 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදී තිබූ සමාව බලරහිත කර නැවත දඬුවමට...
Jan 12, 2024
-කේ. සංජීව- පසුගිය 11 දා රාත්‍රී 12න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ ‘යුක්තිය’ මෙහෙයුමේදී සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන් 24දෙනෙකු පිළිබඳව රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන...
Jan 12, 2024
කේ. සංජීව ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙරුවාව මුලු වියලි කලාපයටම කරුමක් වී හමාරය. කාලයක් මම මේ ව්‍යසනය ගැනම ලියන්නට නිතර නිතර මහවැලි නෙක කලාප හරහා ඇවිද ගියෙමි. තත්ත්වය එන්න එන්නම බරපතළ වූවා මිසක නිවී සැනසෙන...
Jan 05, 2024
-කේ. සංජීව- ලංකාව යුක්තිය පිළිබඳව වූ ප්‍රශ්නයකින් බරපතළ ලෙස පීඩා විඳින රටක් ය. හැමතැනින්ම ඇහෙන්නේ යුක්තිය ඉල්ලා කරන ඝෝෂාවන් ය. එම ඝෝෂාව අතර දැන් ‘යුක්තිය’ නමින් වූ පොලිස් මෙහෙයුමක් පිළිබඳව කතාවෙයි....
Jan 05, 2024
-කේ. සංජීව- හියුමන් ඉමියුනොග්ලොබියුලීන් මඟඩිය ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාලයක් උඩුදුවා තිබුණ පිළිකාවක් මාධ්‍ය මතුපිටට ගෙන ජනතාවට අනාවරණය කළේය. මේ අනාවරණය සමග පසුගිය කාලයේ රෝහල් තුළ බෙහෙත් විෂ වීමෙන්...
Dec 28, 2023
-කේ. සංජීව- වැට් බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේ බහුතරය අත් ඔසවා සිය එකඟතාවය පළකළේ පසුගිය දෙසැම්බර් 11 දවසේ පාර්ලිමේන්තුවේ පැවති ඒ පිළිබඳ ඡන්දයේ දීය. මෙහිදී වැට් බදු සංශෝධනයට පක්ෂව ඡන්ද 100ක්ද, විරුද්ධව...
Dec 22, 2023
-කේ. සංජීව- ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධ වංචාව පිළිබඳ කතාව අප නොසිතූ ඉමකට තල්ලුවෙමින් තිබෙයි. සමහර විට අප සැම පුදුම කරන ඉමකින් මේ කතාව අවසන් කරන්නටත් බැරිකමක් නැත. ඒකට මාධ්‍ය පෙරට පැමිණ මේ...