Oct 06, 2026
නීතියෙන් ම ත්රස්තවාදය අවසන් කළ හැකිද? සංවිචාරණය සඳහා ප්රශ්නයක්.
එවැනි උපාය මාර්ගයක් දේශපාලන ඇතුළත් කිරීම, සමාජ යුක්තිය, ගැටුම් නිරාකරණය, වගවීමේ ආණ්ඩුකරණය, සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ ඵලදායී ආරක්ෂක ආයතන ඒකාබද්ධ කරයි.
Category
Curated stories exploring this theme.
139 articles
Oct 06, 2026
එවැනි උපාය මාර්ගයක් දේශපාලන ඇතුළත් කිරීම, සමාජ යුක්තිය, ගැටුම් නිරාකරණය, වගවීමේ ආණ්ඩුකරණය, සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සමඟ ඵලදායී ආරක්ෂක ආයතන ඒකාබද්ධ කරයි.
Sep 29, 2026
ඒ අනුව වසර දෙකක් යනු ආණ්ඩුවක අවසාන ප්රතිඵලය මැනීමට ඇති කාලයක් නොව, එම ආණ්ඩුවේ පාලන දිශාව, සහ ප්රතිසංස්කරණවල ප්රතිඵල පෙනෙන්නට පටන් ගත යුතු කාලයකි. සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ ආණ්ඩුව විසින් ඉදිකළ ව්යාපෘති සංඛ්යාව නොව, ජනතාවගේ ජීවන තත්ත්වය, රාජ්ය ආයතනවල ගුණාත්මකභාවය, ආර්ථික අවස්ථා, සහ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය කෙතරම් ශක්තිමත් කර තිබේද යන්නයි.
Sep 24, 2026
නීතිය නැවීමේ දේශපාලනය යනු නීතියක් කඩ කිරීමේ සරල ක්රියාවකට වඩා පුළුල් හා ගැඹුරු දේශපාලන සංසිද්ධියකි. එහිදී නීතිය විනාශ නොකර, නීතියම දේශපාලන බලයේ මෙවලමක් බවට පත් කළ හැකිය.
Jul 28, 2026
ශ්රී ලංකාවේ ඩෙංගු රෝගය සෑම වසරකම මාස කීපයක් ප්රබල ලෙසත් වසර පුරා සාමාන්ය ලෙසත් මහජන සෞඛ්යයට බරපතළ අභියෝගයක් එල්ල කරන වසංගත තත්ත්වයකි. එය, අනාවැකි විශේෂයෙන් කිවයුතු නැති සුපුරුදු මාරාන්තික වසංගතයකි. වැසි සමය ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම වේගවත් වන අතර, ඉන් පසු වැසි පහල ගියද රෝගීන්ගේ සංඛ්යාව බරපතළ සහ සැලකිය යුතු ලෙස ඉහළ යයි.
Jul 24, 2026
මීගමු බන්ධනාගාර සිදුවීම මුල්කරගෙන ඇති වූ කතාබහේ නිතර වර නැගුනු “සිරකරුවෝ ද මනුෂ්යයෝය” යන ප්රකාශයට “සියලු මනුෂ්යයෝ සිරකරුවෝය” යන ප්රකාශය මා එකතු කරන්නේ, සාමාන්යයෙන් බන්ධනාගාර ජීවිතය පිළිබඳ කෙටි අදහසකින් නොව, මනුෂ්යත්වය, නිදහස, සමාජ පාලනය, සහ බලය පිළිබඳ විග්රහයකට මඟක් විවෘත කරගැනීමේ අරමුණෙනි.
Jul 06, 2026
විසිඑක්වන සියවසේ තාක්ෂණික හා ආර්ථික ප්රගතිය පිළිබඳ විශාල කතාබහක් පවතින නමුත්, ලෝකයේ බිලියන සංඛ්යාත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තවමත් රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මතය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින හෙවත් තෙවැනි ලොව රටවල කෘෂිකර්මාන්තය ආර්ථික වර්ධනයේ මූලික අංශයක් පමණක් නොව, ග්රාමීය සමාජ ව්යුහය, රැකියා, සංස්කෘතිය, සහ දේශපාලන ස්ථාවරත්වය පවා තීරණය කරන ක්ෂේත්රයකි.
Jun 21, 2026
විශේෂයෙන් ඉහළ රාජ්ය ණය බරකට මුහුණ දෙන රටවල, මූල්ය කළමනාකරණය නූතන සාර්ව ආර්ථික පාලනයේ කේන්ද්රීය අංගයකි. මූල්ය විනය පිළිබඳ එක් ප්රධාන දර්ශකයක් වන්නේ ප්රාථමික ශේෂය වන අතර එය රජයේ ආදායම පොලී නොවන වියදම් අඩු කිරීමෙන් මනිනු ලබයි. ජාත්යන්තර මූල්ය අරමුදල වැනි ජාත්යන්තර මූල්ය ආයතන ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා ප්රාථමික අතිරික්තයක් ලබා ගැනීමේ වැදගත්කම නිතර අවධාරණය කරයි.
Jun 02, 2026
දේශපාලන සමාජ විද්යාව, දේශපාලන විද්යාව, සහ සමාජ න්යාය තුළ elite යන පදයට සිංහල ව්යවහාරය වනුයේ ‘ප්රභූ පැලැන්ති’ යන්නය. එහෙත් elite යන්නට මා යෝජනා කරන්නේ ‘බලසතු පැලැන්ති’ යන පදය ය. ‘වරදානිත පැලැන්තිය’ කියූවත් සුදුසුය. ‘එලිත් පැලැන්තිය’ කියූවත් නරක නැත
May 26, 2026
මෙම ලිපිය ශ්රී ලංකාවේ ෆෙඩරල්වාදය, බලය විමධ්යගත කිරීම සහ ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳව උතුර හා දකුණ අතර නැවත මතුවෙමින් ඇති සංවාදය විමසයි. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ දේශපාලන උරුමය සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ව්යවස්ථාමය මැදිහත්වීම් ඔස්සේ, සාමකාමී හා එකඟතාවයකට පැමිණිය හැකි විසඳුමක් සඳහා රට ඉදිරියේ ඇති අභියෝගය මෙහි අවධාරණය කෙරේ.